ඔහු මේ බව කියා සිටියේ, අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ජනාධිපති ලේකම්තුමා, අග්‍රාමාත්‍ය ලේකම්තුමා අනෙකුත් අමාත්‍යංශ වල ලේකම්වරුන්ගෙන් සමන්විත සියලුම අත්‍යවශ්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ අඛණ්ඩව අධීක්ෂණය කර තීරණ ගතහැකි උසස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂිත කමිටුවක් ඊයේ පත්කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.