පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    යාල වනෝද්‍යානයේ සිදුවීම - දේශපාලන බලපෑමෙන් තොර අපක්ෂපාතී පරීක්ෂණයක් - කැබිනට් ප්‍රකාශක

    ඔක්තෝබර් 26, 2022

    යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිංසා වන පරිදි නිති විරෝධීව හැසිරුනා යැයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් අපක්ෂපාති පරික්ෂණය ක් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

    අද(26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම පුද්ගලයින්ට එරෙහිව දේශපාලන බලපෑම් වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැර වන පරිදි වාහනවලින් ගොස් හැසිරුණු පුද්ගලයින් සම්බන්ධයෙන් මේ දිනවල සමාජමාධ්‍යයන්හි විශාල වශයෙන් කතාබහට ලක් විය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya