පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි වාර කීපයක්

    ඔක්තෝබර් 27, 2022

    බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඌව පළාතේ , අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අද (27) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya