දෙරට අතර ද්වීපාර්ශවීය සබඳතා විවිධ අංශවලින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර පවතින 65 වසරක ද්වීපාර්ෂවික රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා - ඊජිප්තු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ කටයුතු යළි සක්‍රීය ලෙස පවත්වා ගැනීම පිළිබඳවද තානාපතිවරයාගේ අවධානය යොමුවිය.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.