මේ අනුව, ඉහත පනත් කෙටුම්පත් ත්‍රිත්වය 2022 අංක 28 දරන ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත, 2022 අංක 29 දරන අන්තිම කැමති පත්‍ර (සංශෝධන) පනත සහ 2022 අංක 30 දරන වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත ලෙස 2022 ඔක්තෝබර් 25 දින සිට බලාත්මක වේ.
පසුගිය ඔක්තොබර් 19 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වය සඳහා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (25) සිය සහතිකය සටහන් කළේය.