යූරියා පොහොර මෙ.ටො. 12,500ක් රැගත් නෞකාව නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගී වෙයි.
එම පොහොර තොගය ගොඩබෑම සහ බෙදා හැරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිස කොළඹ වරායට පැමිණෙයි