පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් බලශක්ති ඇමති හමුවෙයි

    ඔක්තෝබර් 28, 2022

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඊයේ (27) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දි හමු වී සාකච්ඡාවක නිරතවිය.

    ඊජිප්තුවේ පවත්වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිලිබඳ සමුළුව, මෙරට පුනර්ජනණිය බලශක්ති ප්‍රතිපත්ති, විදුලි ධාවන පරිවර්තනය, විකල්ප ඉන්ධන භාවිතය, හරිත ඉලක්ක ප්‍රවේශය වෙනුවෙන් මූල්‍ය සහය සහ මෙරට එම පරිවර්තනයන්ට බලශක්ති ක්ෂේත්‍රයේ සිදු කරන වැඩපිළිවෙල පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya