පොදු සමාකාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අවවළුන් සඳහා පමණක් වලංගු වන අතර, ඔවුන් වෙතින් අයවිය යුත යම් මුදලක් වේ නම් පමණක් නීත්‍යානුකූලව ඉවත් වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.