වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍යංශය වැඩි දුරටත් පෙන්වා දුන්නේ , ගුවන් යාන ඉන්ධන මෙට්‍රික් ටොන් 3000 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණි බවත් එහි ඉන්ධන ගොඩ බෑම මේ වනවිට ආරම්භ කර ඇති බවත් තව දින 65කට එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන බවත් ය.
එමෙන්ම ඉදිරි දින17 සදහා අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් නිතීගත සංස්ථාව සතුව පවතින බව වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවක දී එහි නියෝජිතයන් පෙන්වා දුන්නේය.