පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි

    නොවැම්බර් 04, 2022

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ද උදය කාලයේ දී වැසි ඇති විය හැක.

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලමදිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවද අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya