එහිදී එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට දැරිය හැකි සහන මිලක් යටතේ පවත්වා ගැනීම සඳහා ඔවුන් එකඟ විය.
පසුගිය දිනවල පැවැති අධි උද්ධමන තත්ත්වය හේතුවෙන් භාණ්ඩ මිළ ගණන් සීග්‍රයෙන් ඉහළ ගිය අතර විවෘත ගිණුම් ක්‍රමය යටතේ භාණ්ඩ ආනයනය කිරීම තුළින් වෙළෙඳපොළ තුළ භාණ්ඩ සැපයුම ඉහළ යාම හරහා මේ වන විට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් පහළ යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව ඔවුන් සඳහන් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ඉහළ නිළධාරීන් ,දිවයිනේ සුපිරි වෙළෙඳසැල් ජාලයේ ප්‍රධාන විධායක නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.