ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි පැවැත්වෙන COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අතරතුරදී මෙම හමුව සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනක් මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
ජනාධිපති මාධ්‍ය අංශය