නැගෙනහිර පළාත, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.