පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේෂ් රාඝවන් මහතාගේ සහභාගිත්වයෙන් මෙම සහතිකපත් ප්‍රදානය සිදු කෙරිණ.
හින්දු බෞද්ධ සංසදය මඟින් පැවැත් වූ උතුරු පළාත් ද්‍රවිඩ ගුරු අභ්‍යාසලාභීන් සඳහා සිංහල භාෂා ඩිප්ලෝමා පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.