දරුවන්ගේ මනස තේරුම්ගෙන මෙවැනි සිදුවීම් වලදී කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය දින වල බස්නාහිර පළාතේ කොළඹ නගරයේ පාසල් ආවරණය වන පරිදි විශේෂ වැඩමුළුවක් පැවැත් වූ බවත් ඉදිරියේ දී එම වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,දරුවන්ට පාසල්වල කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.
ඉදිරියේ දී එම වැඩසටහන රටපුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.