පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ගුරු හා සිසුන්ගේ ඇදුම කිසි ලෙසකින් වෙනස් කරන්නේ නෑ- අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 08, 2022

    අධ්‍යාපන අමාත්‍යංශය කිසිම ආකාරයකින් ගුරිවරියන්ගේ ඇඳුම හෝ සිසුන්ගේ නිල ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කළේය.

    අධ්‍යාපන අමාත්‍යවරයා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් පූජ්‍ය පක්ෂය, ආදි ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ කණ්ඩායම් තමාගෙන් ඉල්ලීම් සිදු කළ බව ද අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya