පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ආංශික අධීක්ෂණ කාරක සභ නව ස්ථාවර කාරක සභා ත්‍රිත්වය පිහිටුවීමට සහයෝගය ලබා දෙන්න- කථානායක

    නොවැම්බර් 09, 2022

    පාර්ලිමේන්තුවේ පිහිටුවීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් පත් කිරීම සඳහා සභාවේ අනුමතිය ලබා ගනු පිණිස පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (08) පාරලිමේන්තුවට නිවේදනය කළේය.

    එසේම, පිහිටුවීමට නියමිත කාරක සභා සම්බන්ධව අද දවසේදී අවසන් තීරණයකට එළඹ සියලු වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් කථානායකවරයා සියළු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.

    ඒ අනුව, අ (08) දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ‍ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්වලදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවලට අදාළ අනෙකුත් ආනුෂංගික කාරණා
    මෙන්ම බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව නමැති කාරක සභා ත්‍රිත්වය පිහිටුවීමේ කටයුතු සඳහා අනුමතිය ලබාගැනීමට නියමිතව තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya