මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමන්ද විජේසිරි මහතා යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ , මේ සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තු ඇති වන විට එම බලාපොරොත්තු බිඳ දැමීමට දේශපාලන කෝණයකින් බලමින් ඇතැම් පිරිස් උත්සාහ දරයි නම්, මෙය ඊට සුදුසු වේලාව නොවන බවයි.
''මේ රටේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ දැඩි පරිශ්‍රමයක රජය යෙදෙනවා. එය පහසු කාර්යයක් නොවේ'' යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.