මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා, කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය,නෙත් එෆ් .එම්.ප්‍රවෘත්ති අංශ ප්‍රධානී ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී හේමන්ත කහවලගේ මහතා සහභාගි විය.
කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ, විදුහල්පති ප්‍රසන්න උඩුමුහන්දිරම් මහතා ඇතුළු ආරාධිත අමුත්තන්,ආචාර්ය මණ්ඩලය,සිසුසිසුවියන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.