පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    විදේශ කටයුතු ඇමති පාර්ලිමේන්තු ට්විටර් (Twitter) අවකාශය ඔස්සේ සජීවීව

    නොවැම්බර් 10, 2022

    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි ගමන්මග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහභාගී වන සජීවී ට්විටර් සාකච්ඡාව හෙට 10 වැනිදා ප.ව. 12.30 සිට ප.ව. 1.30 දක්වා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුම (@ParliamentLK) ඔස්සේ පැවැත්වේ.

    ඊට අදාළ මහජන ගැටලු #LKaskMP ඔස්සේ යොමු කළ හැකි අතර එදින සජීවීව ගැටළු ඉදිරිපත් කිරීමට මෙන්ම අමාත්‍යතුමන් සමඟ සම්බන්ධ වීමට සහ අදහස් දැක්වීමට අවකාශය හිමිවේ.

    මහජන කේන්ද්‍රීය පාර්ලිමේන්තුවක් උදෙසා මහජන නියෝජිතයන් සහ මහජනතාව සජීවීව සම්බන්ධ කරගනිමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මෙම සජීවී ට්විටර් සාකච්ඡා මාලාව සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya