නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ සබරගමුවපළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ කියැවෙයි