මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් තමිල්නාඩු වෙරළ දෙසට

    නොවැම්බර් 11, 2022

    ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් පවතින අඩු පීඩන කලාපය ක්‍රමයෙන් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     එම නිසා අඩු පීඩන කලාපයෙන් ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට ඇති බලපෑම හෙට සිට අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදය කාලයේදීද වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව , වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද අද (11) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya