උද්ධමනය පාලනය කළ බවත් රුපියල ශක්තිමත් කළ බවත් කී ජනාධිපතිවරයා, ලබන වසරේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර ගත හැකි යැයි කීය.
අප අලුත් ගමනක් ආරම්භ කළ යුතු යැයි ද ජනාධිපතිවරයා අයවැය කතාව ආරම්භ කරමින් පැවසීය.
විසර්ජන පනත් කෙටුම්පත- 2023 ( අයවැය කතාව )ඉදිරිපත් කිරීමට මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළේ ය.