පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් ආයෝජන ආකර්ෂණය සඳහා නව ආර්ථික කලාප - නව නීති බලාත්මක කෙරේ

    නොවැම්බර් 14, 2022

    විදෙස් ආයෝජන ආකර්ෂණය සඳහා නව ආර්ථික කලාප ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව කරමින් පැවසීය.

    විසර්ජන පනත් කෙටුම්පත 2023 අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

    බස්නාහිර, වයඹ, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය හි මෙම ආර්ථික කලාප ඇති කරන බවත් නිෂ්පාදනය පමණක් නොව කෘෂි කර්මාන්තය ද මෙයට එකතුවන බව ජනාධිපතිවරයා පැවසීය.

    ආයෝජකයින්ට හිතකර ලෙස යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා නව නීතියක් කඩිනමින් බලාත්මක කරන බවද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya