අයවැය කතාව (2023) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අයවැය කතාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටට සංචාරකයන් පැමිණීම වළකන්නේ නැතිව නිසි ක්‍රමවේදයකට ඉදිරියට ගියහොත් මේ අභියෝගය ජය ගත හැකියි. අවුරුද්දක්, මාස 6ක් වත් ශ්‍රී ලංකාවට හුස්ම ගන්න ඉඩදිය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසිය.