ඔහුට ජයග්‍රහණය ගෙන ආ ඔහු විසින් නිපදවන ලද “walking charger” උපකරණය පිළිබඳවත් නවෝත්පාදනය පිළිබඳව අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා ඔහු සමග සුහද සාකච්ඡාවක නිරත විය.
අමාත්‍යවරයා විසින් ඔහු ඉදිරිපත් කරන ලද අදහස් සළකා බැලීමෙන් අනතුරුව ඔහුව ජාතික තරුණ සේවා සභාව හා සම්බන්ධ කරමින් අවශ්‍ය ඉදිරි වැඩකටයුතු සළසා දෙන මෙන් ප්‍රකාශ කරන ලදී.