ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කළේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
අයවැයෙන් අලුත් මාවතක් ඉදිරිපත් කර තිබෙන බවත් මෙම අයවැය ලේඛනයේ දි ජනාධිපතිවරයාට සහයෝගය ලබාදිය යුතු බව ද විවාදය ආරම්භයේ දී පැවසීය.
විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දින විවාදය අද (16) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.