රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (16) අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
ඩිජිටල්කරණය මගින් ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය පසුබිම සකස් කෙරේ. එමෙන්ම වරායන් සහ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනයට ද මෙවර අයවැයෙන් යෝජනා වී ඇතැයි හෙතෙම පැවසිය.
වෙරළ කලාප සංවර්ධනයට ද පියවර ගෙන ඇති අතර රට දියුණු කළ හැකි යෝජනා ඇතුළත් සාධනීය අයවැයක් මුදල් අමාත්‍යවරයා ලෙසා ජනාධිපතිතුමා විසින් මෙවර ඉදිරිපත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.