පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ තෙවැනි දිනය අද

    නොවැම්බර් 17, 2022

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ තුන්වැනි දිනය අදයි

    විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ තෙවැනි දිනය අදයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ආරම්භ කළේ ය

    2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya