පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    රජයට අයත් සියළුම ආයතනවල විස්තරාත්මක ලේඛනයක් පාර්ලිමේන්තුවට

    නොවැම්බර් 17, 2022

    රජයට අයත් සියළුම ආයතන වල විස්තරාත්මක ලේඛනයක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ප්‍රථමවරට අද(17) පාර්ලිමේන්තුවට ඉදිිරිපත් කළේය.

    විශේෂ වියදම් ඒකක - 19
    අමාත්‍යංශ -29
    දෙපාර්තමේන්තු - 99
    දිස්ත්‍රික් ලේකම් කාර්යාල - 25
    ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල - 341
    පළාත් සභා 09
    රාජ්‍ය හිමිකාරිත්වය ඇති ආයතන 420
    පළාත් පාලන ආයතන 341

    ඒ අනුව මෙරට මුළු රාජ්‍ය ආයතන සංඛ්‍යාව 1283 ඇතැයි කිය.

     

    පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී සියළුම රාජ්‍ය ආයතන සංඛ්‍යාව පිළිබඳ ලේඛනයක් සකස් කරන බවට ප්‍රකාශ කළ බවත් ඒ අනුව මෙම ලේඛනය සකස් කර පාර්ලිමේන්තුවේ සභාගත කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya