පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    කතුන් කූට රැකියාවල යොදවන විදේශ රැකියා ඒජන්තවරු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා- අධිකරණ අමාත්‍ය

    නොවැම්බර් 17, 2022

    ඇතැම් විදේශ රැකියා ඒජන්තවරු ගෘහ සේවයට යන ලාංකික කතුන් කූට රැකියාවල යොදවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බව අධිකරණ අමාත්‍ය  ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

    ගෘහ සේවය ඇතුළු රැකියා, සොයා යන ශ්‍රී ලාංකික කාන්තාවන් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මාධ්‍යයේ වාර්තා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා යොමු කළ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya