විපක්ෂියේ ප්‍රධාන සංවිධායක,මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මීට අමතරව විදේශ කටයුතුත අමාත්‍යංශයේ මැදිහත් වීම මත දින 04ක් තුළ එම දේහය මෙරටට ගෙන ඒමට හැකි වූ බවත් ඒ සඳහා ගිය වියදම ද කොරියානු රජයෙන් ලබා ගැනීමට හැකි වනු ඇතැයි විදේශ අමාත්‍යවරයා පැවසීය.