පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දෙවැනිවර කියවීමේ විවාදයේ සිව්වැනි දිනය අද

    නොවැම්බර් 18, 2022

    විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ විවාදයේ සිව්වැනි දිනයේ විවාදය පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    දෙවැනිවර කියවීමේ විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය

    2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya