රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායකවරයා මහබැංකුව සම්බන්ධව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මහබැංකුව ස්වාධීන කිරීමට අවශ්‍ය අනපනත් ගෙන නොඑන්නේ මන්දැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේ ය
මෙහි අවසාන කටයුතු සිදුවූවාට පසු වඩා ස්වාධීනව කටයුතු කළ හැකි මහබැංකුවකට අවශ්‍ය අනපනත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකි බවත් මේවන විටත් ඒ වැඩකටයුතු බොහෝ දුරට ගමන්කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෙළි කළේ ය.