රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ ඒ මහතා මේ බව පැවසීය.
එමෙන්ම උපාධිධාරීන් 75ක් තෝරාගෙන ඔවුන්ට විදේශ රටවල තමන් කැමති විෂයයකින් පශ්චාත් උපාධිය හැදෑරීමට ශිෂ්‍යත්ව ලබාදීමට පියවර ගෙන තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.