රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (20) පැවති අයවැය සම්බන්ධ දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එපමණක් නොව ගුරු වෘත්තිය සම්බන්ධයෙන් පුහුණුව ලබාදී එමගින් පුහුණු උපාධිධාරී ගුරුවරයෙක් පන්ති කාමරයට ලබාදීම අපේක්ෂා කරන බවත්, ඒ අනුව අධාපනය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයයක් තුළ පුහුණුව ලැබූ ගුරුවරයකු සිසුන් වෙත ලැබෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.