පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව අඩු කර හෝ කප්පාදු කර නෑ- මුදල් රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 21, 2022

    අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව අඩු කර හෝ කප්පාදු කර නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (21)පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අයවැය විවාදය පැවැත්වෙන අවස්ථාවේ නැගෙනහිර පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. රාසමනික්කම් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

    ඒ ඒ ප්‍ර දේශවල පොරොත්තු ලේඛනවල සිටි පිරිසට පවා මෙම දීමනාව ලබා දී ඇතැයි ද ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පවතින ආර්ථිකය හමුවේ වුවද නොකඩවා එම දිමනා ලබා දී ඇති බවත් ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වාත් එම ගෙවීම් සඳහා මුදල් වෙන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya