මෙම බීජ තොගය ශ්‍රී ලංකාවට ආධාරයක් ලෙස ලබා දෙන අතර මෙවර මහ කන්නයේ දි බඩ ඉරිගු වගාව ඉහළ නැංවීම අරමුණ වේ.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හැනාසිංගර් මහත්මිය , තායිලන්තයේ මෙරට තානාපති POJ HARNPOL මහතා සහභාගී වීමට නියමිතයි.