පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    අඩු ආදායම් පවුල්වල පෝෂණය නැංවීමට ගෘහාශ්‍රිත කුකුල් පැටවුන් ලබාදෙයි

    නොවැම්බර් 22, 2022

    වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොකොට්ඨාසයේ අඩු ආදායම් ලාභි පවුල්වල පෝෂණය ඉහළ නැංවීමේ අරමුණින් ගෘහාශ්‍රිත කුකුල් පැටවුන් ලබා දීම පසුගිය (19) දින සිදුවිය.

    කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මගපෙන්වීම මත ශ්‍රි ලංකා හදබිම අධිකාරිය මඟින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ ය.

    මෙම අවස්ථාවට හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය එච්. ඩබ්. ගුණසේන මහතා, ශ්‍රීලංකා හදබිම අධිකාරියේ උප සභාපති ඉසුර ධනංජය මහතා ඇතුළු මහත්ම මහත්මීන් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya