පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා විධිවිධාන සළස්වමින් පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි