අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය
''අද විපක්ෂයේ යන්න හදන්නේ ඒකත් එක්ක. ජනතාව එය තේරුම් ගෙන සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. ජූනි මස 09 තිබූ ජනමතය දැන් වෙනස් වී තිබිය හැකියි විවිධ ආකාරයෙන්. දැන් තිබෙන ජනමතය තව මාස තුනකින් වෙනස් වෙන්න පුළුවන්. එම නිසා අප ලෝක තත්ත්වය,ජාත්‍යන්තර වෙළඳාම,කොවිඩ් 19 වැනි වසංගත,දේශගුණික විපර්යාස මේ සියල්ලට මුහුණ දෙන්න වෙනවා. මේ සියල්ලට වඩා මේ අභියෝග ජයගන්න පුළුවන් නායකත්වයක් අවශ්‍ය වෙන්නේ. ඊළඟ මැතිවරණයෙන් ජනතාව තෝරන්නේ, අභියෝග ජයගත හැකි නායකයෙක් මිස,අභියෝගවලින් පැනලා යන නායකයෝ නොවන '' බව අමාත්‍යවරයා පැවසීය.