පෙ.ව 9.30 සිට ප.ව 7.00 දක්වා විවාදය පැවැත්වෙයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, සහ ජල සම්පාදන අමාත්‍යාංශය වැය ශීර්ෂ අද කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පත 2023 , කාරක සභා අවස්ථාවේ විවාදය ( වැය ශීර්ෂ ) අද (25) තෙවැනි දිනට පැවැත්වෙයි.