ඒ අනුව, රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය යන වැය ශීර්ෂ විවාදයට ගැනේ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය 23 දා ආරම්භ වූ අතර ව්වාදය සඳහා දින 13ක් වෙන් කර අත.
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවදයේ සිව්වන දිනට යෙදෙන විවාදය අද (26) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.