2023 අයවැය කාරක සභා අවස්ථාවේ දී ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද(28) විවාදයට ගැනීමට පෙර ජන මාධ්‍ය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
නිදහස් මාධ්‍ය වෙනුවෙන් කොන්දේසි විරහිතව තමන් පෙනී සිටින බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය
විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරකසභා අවස්ථාවේ විවාදයේ පස්වැනි දිනය වන අද (28) විදේශ කටයුතු අමාත්‍යාංශය,ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය,ජනමාධ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.