පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
ජනවාරි 15 සිට, මහව සිට යාපනයට යන දුම්රිය මාස 05කට නතර කරන්න තියෙනවා.යාපනය දක්වා දුම්රිය වැඩි කළා''යැයි අමාත්‍යවරයා කීය.
මාර්ගයේ යැමට නොහැකි ලෙස පවතින බවත් එය පිළිසකර කර නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. මාස පහකින් අලුත් වැඩියාව නිම වෙනවා. වඩා හොඳ දුම්රිය මාර්ගයක් ලෙස ලබන ලබන වසරේ දී පත් කර දෙනවා'' යැයි ද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසීය.