ආනයනික කිරි පිටි කිලෝ ග්‍රෑම් ලක්ෂ හතරක පමණ ප්‍රමාණයක් තවමත් වරාය තුළ තිබීම සම්බන්ධයෙන් වන පුවත පිළිබඳ මාධ්‍යයට පිළිතුරු දෙමින් ඉකුත් 27 දා අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවත් රේගු දෙපාර්තමේන්තුවත් යන දෙපාර්තමේන්තු වලින් තමන් විමසීමක් කළ බවත්, එම ආයතන කටයුතු කර ඇත්තේ පවත්නා වත්මන් නීතියට බව ඔවුන් දැන්වූ බවත්, අමාත්‍යවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් හොඳින්ම විමර්ශනයක යෙදී නීතියට අනුව එම දෙපාර්තමේන්තු කටයුතු කළද මෙවැනි අතපසුවීමක් සිදුවන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය