අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (29) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
සෙස් බද්ධ ඉවත් කිරීම සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවුණ බවද, ඒ පිළිබදව අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර අධ්‍යාපන අමාත්‍යතුමා ඒ පිළිබදව කැබිනට් මණ්ඩලයට සහනදායී විසදුමක් ලබාදීමට යෝජනා කළහොත් ඒ පිළිබදව සළකා බැලීමට හැකි බවද අමාත්‍යවරයා කීවේ ය.