පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය - අද සත්වැනි දිනය - කර්මාන්ත,වෙළඳ, වැවිලි විවාදයට

    නොවැම්බර් 30, 2022

    විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ සත්වැනි වෙන් කළ දිනය අදයි.

    කර්මාන්ත අමාත්‍යාංශය,වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා,සහ වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (30) විවාදයට ගැනේ.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya