පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ලබන වසරේ සිට සතිමත්භාවය පාසල්වල පුහුණු කිරීමට බලාපොරොත්තු වෙනවා

    නොවැම්බර් 30, 2022

    ලබන වසරේ ජනවාරි මස 04 දා සිට සතිමත්භාවය පාසල්වල පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ජාති ආගම් භේදයකින් තොරව මෙම ගුණාංගය පුරුදු පුහුණු කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

    ඊයේ(29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පිළිතුරට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා මේ බව පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya