2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවන දිනය වන අද (01 ) අධ්‍යාපන අමාත්‍යාංශය,කාන්තා,ළමා කටයුතු,සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් ළමා කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
කාන්තා කම්කරුවන්ට එක් වැටුපකුත් පුරුෂ කම්කරුවන් සඳහා තවත් වැටුපකුත් ලබා දීමෙන් ඔවුන්ට නිසියාකාර සම තැන නොලැබෙන බවත් ඇයටද සමානව එම වැටුප ලබා දීය යුතුයැයි ද ඇය පෙන්වා දුන්නාය.
ළමා ආරක්ෂාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම , ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කාන්තාවන් සවිබල ගැන්වීම වැනි පනත් මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බවත් ඉදිරියේ දී එම පනත් බලාත්මක කරන බවද ඇය සඳහන් කළාය